සේවා


හොරොව්පොතාන ප්‍රාදේශිය සභාව මගින් සපයන සේවාවන්

අප ආයතනය මගින් සපයන සේවාවන් ලබා ගැනිම සදහා අවශ්‍ය වන සියලුම අයදුම් පත්‍ර මෙතනින් ලබා ගන්න

  1. ගොඩනැගිලි අයදුම් පත්‍ර
  2. විථිරේඛා සහතික ඉල්ලිම සදහා වු අයදුම් පත්‍ර
  3. නොපවරාගැනිමේ සහතික ලබා ගැනිම සදහා වු අයදුම් පත්‍ර
  4. පිඹුරුපත අනුමත කර ගැනිම සදහා වු අයදුම්පත්‍ර
  5. ඉඩමක් අනු කොටස් වලට බෙදීම සඳහා සංවර්ධන අවසර පත්‍රයක් ලබා ගැනිම සදහා වු අයදුම්පත්‍රය
  6. අනුකූලතා සහතිකයක් ලබා ගැනිම සඳහා වු අයයදුම්පත්‍ර
  7. ව්‍යාපාර බදු ගෙවිම සඳහා වු අයදුම්පත්‍ර
  8. කර්මාන්ත/ව්‍යාපාර/ වෙළඳ / බලපත්‍ර ලාබ ගැනිම සදහා වු අයදුම්පත්‍ර
  9. පාර්සරික ආරක්ෂක/ වෙළඳ බලපත්‍රය අළුත් කිරිම සදහා වු අයදුම් පත්‍රය
  10. පාරිසරික ආරක්ෂණ බලපත් ඉල්ලුම්පත්‍රය
  11. වරිපනම් ලේඛනයේ නම ඇතුලත් කිරිම සදහා වූ ඉලේලුම් පත්‍රය 
  12. නව වරිපනම් අංකයක් ඉල්ලා සිටීම සඳහා වු ආදර්ශ අයදුම් පත්‍රය
  13. පුස්තකහොල සාමාජිකත්වය ලබා ගමැනීම සඳහා වූ ආදර්ශ අයදුම් පත්‍රය
  14. සාමාජිකත්වය අළුත් කිරීම සඳහා ආදර්ශ ඉල්ලුම පත්‍රය
  15. දැන්වීම් පුවරු / බැනර් ප්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා දීමේ ආදර්ශ අයදුම් පත්‍රය
  16. නල ළිං අලුත්වැඩියාව සඳහා ආදර්ශ අයදුම් පත්‍රය
  17. ශාලාව කුලියට ලබා ගැනීම සඳහා වු ආදර්ශ අයදුම් පත්‍රය
  18. වාහන / යන්ත්‍ර කුලී පදනම මත ලබා ගැනීම සඳහා වු අයදුම් පත්‍රය.(ජේ.සි.බි.යන්ත්‍රය / මෝටර්ග්‍රේඩරය / ගලි බවුසරය / ජල බවුසරය / ට්‍රැක්ටරය ආදි)
  19. ඉඩමක් කැබලි කර විකිණිම සඳහා අනු බෙදුම් සැලසුම අනුමත කිරීම් අයදුම් පත්‍රය

No comments:

Post a Comment